
බාල Protection Items දාන්න නම් හිතන්නවත් එපා…
මොනව ද මේ protection items කියලා කියන්නේ… ප්‍රධාන වශයෙන් ම Main Switch, Trip switches, MCBs, LED Indicators… මෙන්න මේවා තමයි වයරින්වල දී අපි ප්‍රධාන වශයෙන් ම Protection Items කියලා කියන්නේ… Protection Items තියෙන්නේ Protection එකටනේ… ඒවගෙන් ඒ වැඩේ හරියට උනේ නැත්නම් ඒ කියන්නේ ඒවා හොඳ ම Quality එකෙන් නැත්නම් වෙන දේ ගැන ඉතින් අමුතුවෙන් කියන්න


