බාල Protection Items දාන්න නම් හිතන්නවත් එපා…

බාල Protection Items දාන්න නම් හිතන්නවත් එපා…

මොනව ද මේ protection items කියලා කියන්නේ…

ප්‍රධාන වශයෙන් ම Main Switch, Trip switches, MCBs, LED Indicators… මෙන්න මේවා තමයි වයරින්වල දී අපි ප්‍රධාන වශයෙන් ම Protection Items කියලා කියන්නේ… Protection Items තියෙන්නේ Protection එකටනේ… ඒවගෙන් ඒ වැඩේ හරියට උනේ නැත්නම් ඒ කියන්නේ ඒවා හොඳ ම Quality එකෙන් නැත්නම් වෙන දේ ගැන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ… අපේ Experience එකට අනුව Protection items වලට recommend කරන්න පුළුවන් brand එක තමයි Orange කියලා කියන්නේ… ඒකෙනුත් Life Time Warranty තියෙන Orange Sigma කියන්නේ Recommend කරන්න පුළුවන් හොඳ ම brand එකක්… Warranty එක නම් ඉතිං ඔය හැම brand එකම දෙනවා කියනවනේ… හැබැයි ඔයා විතරක් නෙමෙයි ඔයාගේ මුළු පවුල ම ආරක්ෂා කරන Protection items දාද්දි price ගැන හිතන්නෙවත් නැතුව Quality එක අංක එකට සලකන්න…

අපිට Whatsapp Message එකක් දාන්න… එහෙම නැත්නම් වට්සැප් එකෙන් අපිට කතා කරන්න… 076 00 399 61. මේ ක්ෂේත්‍රයේ අපිට තියෙන අත්දැකීම් එක්ක අපි ලෑස්ති ඔයාට ඕනම දෙයක් කියලා දෙන්න… අපි නාත්තන්ඩිය ඉලෙක්ට්‍රිකල්ස්…

https://nattandiyaelectricals.lk/protection-items/?filter_brand=orange-sigma&query_type_brand=or

https://nattandiyaelectricals.lk/protection-items/?filter_brand=orange-alpha&query_type_brand=or

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Island-Wide COD
Delivery Available
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare