
වයර්ස් නම් බාල ඒවා ගන්න තියා හිතන්නවත් එපා…!
මොක ද වයරින් එකේ වැදගත් ම දේ තමයි wires… දැනට market එකේ ඉස්සරහින් ම ඉන්නේ කැලණි සහ ACL කියන brands… තර්කයක් නෑ මේ දෙගොල්ලන්ගේ ම තමයි හොඳ ම quality එක තියෙන්නේ… හැබැයි මතක තියාගන්න ඒ දෙගොල්ලො ම එයාලගේ price අඩු product එකකුත් market එකේ sell කරනවා… කැලණිවල Fire Shield කියන්නේ එයාලගේ Quality Product එක… කැලණි Power Plus නැත්නම් කැලණි PVC wire කියන්නේ එයාලගේ Price අඩු Product එක… ACL වලත් Fire Guard කියන්නේ හොඳ ම quality එක… ACL Super PVC වයර්ස් කියලා කියන්නේ එයාලගේ Price අඩු product එක… තාරාවයි පාත්තයයි වෙන් කරලා අඳුරගන්න අමාරුයි වගේ ම මේ දෙකත් වෙන් කරලා අඳුර ගන්න එක ලේසි නෑ… ඒ නිසා හොඳ ම product හොයාගෙන යන ඔයාට ගොඩක් shops වලින් දෙන්නේ එයාලා ළඟ තියෙන Price අඩු එක වෙන්න පුළුවන්…
ඔයාගේ Budget එකට සෙට් වෙන හොඳ ම Quality එකේ වයර් එකක් තෝරගන්න නම් අපිට Whatsapp Call එකක් හරි message එකක් හරි දාන්න…
076 00 399 61…
අපි නාත්තන්ඩිය ඉලෙක්ට්‍රිකල්ස්…
Kelani Fire Shield Cable Prices
ACL Fire Guard Cable Prices
