
ගිනි ගන්න බට ද…? ගිනි නිවන බට ද….?
PVC Conduits කියලා කියන්නේ ආරක්ෂාව පැත්තෙන් ගත්තා ම මාර ම වැදගත් Wiring Item එකක්… ඉතින් Conduits ගනිද්දි ඒවායේ Fire Retardant Properties තියෙනව ද කියලා බලලා ගන්න අමතක කරන්න එපා… ගොඩක් වෙලාවට market එකේ තියෙන නමක් ගමක් නැති, quality එකෙන් අඩු බටයක්…
Polycrome බෑන්ඩ් එකෙන් තමයි ගොඩක් වෙලාවට හොඳ ම PVC conduits එන්නේ… මේවා ගින්න පැතිරීම නවත්වන, නිවා දමන Material අඩංගු කරලයි හදලා තියෙන්නේ…
ඒ වගේ ම තමයි Junction Boxes, ඒ වගේ ම Casing, මේවටත් හොඳ ම brand එක වෙන්නේ Polycrome brand එක… ඉතින් conduits බට ගැන විතරක් නෙමෙයි Lights ගැන, Switches ගැන, Wires ගැන, මේ හැම දෙයක් ගැන ම වයරින් ගැන හැමදේ ම දැනගන්න නාත්තන්ඩිය ඉලෙක්ට්‍රිකල්ස් අපිට කතා කරන්න… Whatsapp Message එකක් දාන්න… එහෙමත් නැත්නම් Whatsapp එකෙන් අපිට කතා කරන්න… 076 00 399 61. අපි නාත්තන්ඩිය ඉලෙක්ට්‍රිකල්ස්…
https://nattandiyaelectricals.lk/product-category/allied-accessories/pvc-conduits
