කනඑළියෙ ඉන්න ඔයා ඔච්චරට ම ආස නම් මේ post එක කියවන්න එපා…!

කනඑළියෙ ඉන්න ඔයා ඔච්චරට ම ආස නම් මේ post එක කියවන්න එපා…!

Lights නම් ඔය පාර අයිනේ තියාගෙනත් විකුනන්නෙ… හරි ලාබයි… කනඑළියෙ ඉන්න ඔයා ඔච්චරට ම ආසනම් මේ post එක කියවන්න එපා…

ඔව්… LED ලයිට් දැන් හැමතැන ම විකුණනවා… හරි අඩුවට පේමන්ට් එකේ විකුණනවා… ඒ Lights දාලා ටික දවසක් යද්දි ඒ Lights වල එළිය එන්න එන්න ම අඩුවෙන්න පටන් ගන්නවා… ඒ Lights යට ඉද්දි අපිට නිදිමත හැදෙනවා… කාලයක් යද්දී Light එක තිබ්බත් නෑ වගේ… අන්න ඒ නිසයි ඒවා අඩුවට විකුණන්නේ…

හොඳ ම Quality එකේ branded lights එන්නේ Green සහ Orange කියන brand වල… ඒ අය පැය 25000ක Lifetime එකක Guaranty එකක් දෙනවා… වගේ ම අවුරුදු දෙකක Warranty එකකුත් දෙනවා… එක ම brand එකේ light වල උනත් මිල අඩු product එකක් තියෙනවා… ඊට සාපේක්ෂව ඒ වගේ quality එකත් ටිකක් අඩු වෙනවා… මිනිස්සු වැඩිපුර ම මිල අඩු products ගන්න ගියා ම අර quality products market එකෙන් නැතිවෙලා යනවා…

ඉතින් ඔයාට හොඳ ම quality එකෙන් ඕන උනත් ඔයා යන්නේ Nattandiya Electricals එකට නෙමෙයි නම් එතන තියෙන්නේ මිල අඩු Products… Brand name එක හොඳ නිසා ඔයත් හිතනවා ඒ හොඳ ම Quality එක කියලා… හැබැයි ඒවා එහෙම නොවෙන්නත් පුළුවන්…

ඒ වගේ ම LED Panel Lights ගැනත් කතා කරන්න ම ඕනේ… මේකේ Aluminum Frame සහ Plastic Frame කියලා වර්ග දෙකක් තියෙනවා… Plastic Frame එක තමයි මිල අඩු… හැබැයි අපේ experience එකට අනුව ගොඩක් වෙලාවට මේ පැනල් lights වල පිච්චෙන්නෙ Driver Circuit එක විතරයි… මේ Plastic Frame වල Driver Circuit එක තියෙන්නෙ onboard… එතකොට Light එක පිච්චුනා ම Warranty එකත් ඉවර නම් අනිවාර්යෙන් ම ලයිට් එකක් දාන්න ම වෙනවා… හැබැයි Aluminum Frame Panel ලයිට්වල damage එකක් වුනොත් driver circuit එක වෙන ම වෙන ම replace කරන්න පුළුවන්… ඒ නිසා Plastic Frame එකට වඩා Aluminum Frame එක වාසියි…

ඔන්න ඕකයි lights ගැන කතාව… පේමන්ට් එකෙන් Lights අරන් කනඑලිය ඉන්නෙ නැතුව තැනට හරියන විදියට Quality එකේ හොඳ ම Lights අරගන්න කතා කරන්න අපිට… 076 00 399 61. අපි නාත්තන්ඩිය ඉලෙක්ට්‍රිකල්ස්…

https://nattandiyaelectricals.lk/lights/panel-lights-ceiling-lights/?filter_brand=orange-eco-aluminum-frame&query_type_brand=or

https://nattandiyaelectricals.lk/lights/panel-lights-ceiling-lights/?filter_brand=green-eco-plastic-frame&query_type_brand=or

https://nattandiyaelectricals.lk/lights/panel-lights-ceiling-lights/?filter_brand=green-standard-aluminum-frame&query_type_brand=or

https://nattandiyaelectricals.lk/lights/led-frameless-panel-lights

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Island-Wide COD
Delivery Available
Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare